Skip to content

Lyrics

සිංහල
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි... එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි... නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ... පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි... එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි... /

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs