Skip to content

Lyrics

සිංහල
නීල වරළ නිල් චාමර පවන් සලන්නී කුණ්ඩල කේෂී - කුණ්ඩල කේෂී නෙත උපුලින් වත කමලින් ගත දුලවන්නී සිහිල් සිනා කැන් රැහැනින් මන බැඳලන්නී කුණ්ඩල කේෂී - කුණ්ඩල කේෂී ගිරි දෙවිය විලස රැවන් බරණින ගත සනහා ගෙන ගිරි මුදුනත දෙව් අරණට යමු අපි ළදුනේ නොලසින කුණ්ඩල කේෂී - කුණ්ඩල කේෂී

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs