Skip to content

Lyrics

සිංහල
නීල කොබෙයි රෑන ඇඳී වී අහුලන ඉපනැල්ලේ මාල ගිරවු පේලි ගැසීලා නව අවුරුදු ගීත ගයනවා වක්‌කඩ ළඟ දිය සුළියේ තිත්ත පැටව් කලබලයේ ඒ තාලෙට වරල් සළාලා නව අවුරුදු නැටුම් නටනවා ඔංචිලි චිලි චිල්ල මගේ වැල්ල දිගට නෙල්ලි කැලේ ගසුයි වැලුයි මලින් පිරෙනවා ගම්මානෙට අවුරුදු එනවා නා වැටියම දළු දමලා නා අතු අග මල් පිපිලා බාල ලියන් ටිකිරි හිනා වේ රිදී එළිය ගමට ගෙනාවේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs