Skip to content

Lyrics

සිංහල
මුවරද බර පිපි මල් ගොමු අතරේ නැත ආදරේ දේදුන්නේ පැහැ රේඛා අතරේ නැත ආදරේ හඳපානේ ගඟ දිය රැළි අතරේ නැත ආදරේ ඝණ අඳුරේ හුදකලාව නඟි කඳුලකි ආදරේ තුරු වදුලේ ඇල් හෙවනැලි අතරේ නැත ආදරේ රත ලවනේ පෙම් හසරැලි අතරේ නැත ආදරේ යුග නයනේ නිල් මිණි කැට අතරේ නැත ආදරේ ඝණ අඳුරේ හුදකලාව නැඟි කඳුලකි ආදරේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs