Skip to content

Lyrics

සිංහල
මින්දද හීසර වැදී සැළෙන හද නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද නන්දන මල් අතුරා ඇති යහනට කන්ද කපා පායන් රන් පුන් සඳ..... තුරඟෙකු පිට නැගි නීල වලාකුළු ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ පිබුදුනු දෑසින් බලා හිඳිමි මම කුසුම් සිනා කැන් හද පුරවා..... මින්දද හීසර..... මෙතුවක්‌ කල් මුව මඬල වසා සිටි අන්ධකාර සළු පටින් මුදා නෙත් මිණි පහනින් පහන් කරනු මැන අනාගතේ මන් පෙත පාදා..... මින්දද හීසර.....

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs