Skip to content

Mihipita Angalak Himi Nethi Minisek

Amaradeva Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක් තනයි මාළිගා අහසේ... කිරුළු පළඳන්න රටක් නැති රජකරවන්නට පුතකු නැති අතීතයක් මිස හෙටක් නැති මිහිපිට බිම් අඟලක් නොමැති මිනිසෙක් තනන මාළිගා මාළිගා... සිත් මාළිගයේ කව්රු රන්ඳන්නෙ අඳුරු කුටිය කෙලෙසද හෙළිවන්නේ පාළු කවුදෝ සිඳලන්නේ පෙර මෙන් කිංකිණි නැත හැඬවෙන්නේ මිනිසෙක් තනන මාළිගා මාළිගා... අඳුරු මාළිගා හෙළිකරවන්නයි පාළු මොහොතින් සිඳලන්නයි හෙළමව යලි රන් කිරුළු දරන්නයි හෙළේ පැතුම් යලි රජකරවන්නයි... මිනිසෙක් තනන මාළිගා මාළිගා අහසේ තනන මාළිගා මාළිගා...

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs