Skip to content

Lyrics

සිංහල
මේ ලොව යම් කිසිවෙකු - මා හට පෙම් කළ බව එතකොට ඒ ගී රාවය - හීන් හඩින් මට කියාවි මා මළ පසු සොහොන් කොතේ - දුක් ගීයක් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව - දුක් ගීයක් ලියනු මැනව නන් නාදුණනා ඔබගේ - නන් නාදුණනා ඔබගේ අත් අකුරින් ලියනු මැනව - දුක් ගීයක් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව අඩ සඳ බැස ගෙන යන සඳ - සීතල අඳුරු රැයක අඩ සඳ බැස ගෙන යන සඳ - රෑහි හඩන රැව් අතරින් එතකොට ඒ ගී රාවය - යාන්තමින් මට කියාවි

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs