Skip to content

Lyrics

සිංහල
මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස්‌ ඇත සැඟවීලා අපේ රහස්‌ ඇත ලියැවීලා පටු මාවත් වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත දොළ මත දිදුළන පෙණ පිඬු අතරේ අපේ කතාවේ කෙටි පටුනක්‌ ඇත ඉර හඳ ඇසුවා ඇළදොළ දුටුවා අතිනත ගෙන අප දෙඩූ කතාබහ එනමුදු එදවස සඟවනු හැකිවේ ඉරට හඳට ඇළ දොළට කතා බැහැ.

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs