Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: ජනක සහ මංජු (1978) (මේ ගී එදා ඇගේ හඬින් මා ඇසූ රාවයයි ) මා ඇසූ රාවයයි ඇගෙ පිළිරුව සිත ඇඳී ජීවමාන වී හිඳී මම හඬගා විමසමි එපමණදෝ මට හිමි මේ ගී එදා ඇගේ හඬින් මා ඇසූ රාවයයි ලොව සුවහස් දරුවනේ දරු සෙනෙහස මට දැනේ ඈත ඉඳන් අත වනා මට අඬගසනුය පුතේ මේ ගී එදා ඇගේ හඬින් මා ඇසූ රාවයයි

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs