Skip to content

Lyrics

සිංහල
මාල පබළු වැල් කර වටලන්නට තෝඩු අරුංගළ් තෑගි ගෙනනේනට දවසක් ඒවිලු බිනර මහේ - බිනර මහේ කෝළ කොමළ ඉඟි මුව්න් සිනා සී හීන් හඬින් කොඳුරමින් එදා කී හිරිමල් සී පද තාම ඇසේ ගිරා කොබෙයියෝ රංචු ගැහී - වැව් ඉස්මත්ත්‍ෙ ආල කතාන්දර රහස් කියනවලු උන් උන් අපි ගැන කතා කරනවලු ළං ළං වීලා - ළං ළං වීලා හීන ඉසව්වේ පෙරුම්පුරාලා - එන හීනේ හිකතට හිතක් නැත මෙහෙම හිතක් නැත බිනර මලක් ළඟ බඹර නඩක් ඇත ළං ළං වීලා - ළං ළං වීලා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs