Skip to content

Lyrics

සිංහල
මල් ගොමු ගොමු ගොමු ගන්වන්නී මී වද වල පැණි පුරවන්නී කුරුළු සරින් කන් පුරවන්නී මුළු ලොව උයනක් කරවන්නී ජම්බු ගහට මත පුරවන්නී බක් මී ගහ කහ අන්දන්නී අඹ දළු ලා රත තවරන්නී නෙතගිය ගිය අත සරසන්නී එරබොදු පැහැයෙන් දුලවන්නී නා ගස් සුළඟින් බැඳැලන්නී විලේ නෙළුම් මල් පොබයන්නී ලෝ කත විසිතුරු කැරැලන්නී

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs