Skip to content

Lyrics

සිංහල
මාල පබළු වැල් කරවට ලන්නට තෝඩු අරුංගල් තෑගි ගෙනෙන්නට දවසක්‌ ඒවිලු බිනර මහේ බිනර මහේ කෝල කොමළ ඉඟි මුවින් සිනාසී හීන් හඬින් කොඳුරමින් එදා කී හිරිමල් සීපද තාම ඇසේ තාම ඇසේ ගිරා කොබෙයියෝ රංචු ගැහී - වැවු ඉස්‌මත්තේ ආල කතන්දර රහස්‌ කියනවලු උන් උන් අපිගැන කතා කියනවලු ළන්ළන් වීලා හීන ඉසවුවේ පෙරුම් පුරා - එන ගීතේ හිතට හිතක්‌ නැත මෙහෙම හිතක්‌ නැත බිනර මලක්‌ ළඟ බඹර නඩක්‌ ඇත ළන්ළන් වීලා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs