Skip to content

Lyrics

සිංහල
මේ ලොව යම් කිසිවකු මා හට පෙම්කල බව එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවී මා මළ පසු සොහොන් කොතේ දුක්‌ ගීයක්‌ ලියනු මැනව නන්නාදුණනා ඔබගේ අත් අකුරින් ලියනු මැනව දුක්‌ ගීයක්‌ ලියනු මැනව අඩ සඳ බැසගෙන යන සඳ සීතල අඳුරු රැයක අඩ සඳ බැසගෙඅන් යන සඳ රෑහී හඬන රැව් අතරින් එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවී

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs