Skip to content

Lyrics

සිංහල
මා වවුලන් රෑ පුරාම රංචු ගැසිලා මී ගස් යට මී වැහි වැහැලා බාලේ මෙන් පාන්දරින් ඇහිදින්නට යන්නට බෑ මට තනියක් දැනෙනවා දරටගිහින් කුරුදු කැලේ මග වැරදීලා පං එන තුරු හඩා වැටෙද්දී නුඹට දැනුණු පාළුව දුක මෙදා මටත් මළේ නුඹ නැතිදා මට තනිකම දැනෙනවා පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ හොල්මන් ගැන කතා කියද්දී මගේ ඇගේ දැවටී ගෙන අසා උන්නු මළේ නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs