Skip to content

Lyrics

සිංහල
ලොව් තුරු පෙම් වතුරේ - නාවමි ඔබ මිහිරේ ඔබ හද රජ මැදුරේ - සතපනු මා මිහිරේ සතපනු මා මිහිරේ මා මන මංගල රන් ‍ඕවිල්ලේ - ඔබ හා නැළවෙන්නෙමි රුති රුති සුවදැති බැති මල් මාලා ලා ඔබ සරසන්නම් - ලා ඔබ සරසන්නම් ආදර කිංකිණි ඔබ හඩවද්දී - පෙම් රග රග දෙන්නම් රස බස් වීණා තාල වයන විට ගීයෙන් නලවන්නම් - ගීයෙන් නලවන්නම් හිරු රජ දහනේ සිහසුන වෙත ඔබ - පසුපස මම එන්නම් වීර විපුල් රළ ශෘංග ඔබේ සිරි දේවිය මම වෙන්නම් - දේවිය මම වෙන්නම්

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs