Skip to content

Lyrics

සිංහල
(නීල වරළ නිල් චාමර පවන් සලන්නී (කුණ්‌ඩලකේශී.... කුණ්‌ඩලකේශී.... ) (නෙත උපුලින් වත කමලින් ගත දුලවන්නී සිහිල් සිනා කැන් රැහැනින් මන බැඳලන්නී...... ) (කුණ්‌ඩලකේශී.... කුණ්‌ඩලකේශී.... ) (ගිරි දේවිය විලස රුවන් බරණින ගත සරහා ගෙන ගිරි මුඳුනත දෙව් අරණට යමු අපි ළඳුනේ නොලසින..... ) (කුණ්‌ඩලකේශී.... කුණ්‌ඩලකේශී.... ) නීල වරළ......

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs