Skip to content

Lyrics

සිංහල
කොළොම්තොට නැත මහළු වී අවන් හල නැත පැරණි වී එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොඳුරියේ පෙරුම් පුරමින් හමුවෙලා උනුන් රහසින් බැන්ද ආදර පෙම් බලන් කැඩපත සොඳුරියේ පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා කොළොම්තොට... කුඹ ගසක්‌ උඩ නැවතිලා සිනහා තලමින් සඳේ ඇයි සරදම් බලන් කැඩපත සොඳුරියේ කුමන අරුමද නර කෙසත් නැගිලා කොළොම්තොට...

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs