Skip to content

Lyrics

සිංහල
කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ නෑර කැටුව ආවා මම සරණ ගෙනේ භාවනාව තොර නොකරමි සිතින් අනේ මාළිගාව අදුරුයි අද ස්වාමිනේ කැළේ තියෙන කොයි දේවත් රස වේවා මලේ බඹරු ලෙස පිරිවර වැඩි වේවා අව්වෙ තිබෙන රැස් මාලා අඩු වේවා ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs