Skip to content

Lyrics

සිංහල
(කඳුළු කිරි පොවා තුරුලේ සෙනෙහසින් හදා... ) කඳුළු විල දිගේ නොපෙනී ගියදෝ අම්මා කඳුළු කිරි පොවා තුරුලේ සෙනෙහසින් හදා (සත් පියුම් විලේ විල මැද යළි පිපී දිලේ... ) (දුටු සඳ දරුවන් වෙත මවකගේ සෙනේ... ) මිහිකත වුව හඬා වැටේ කඳුළු කිරි පොවා තුරුලේ සෙනෙහසින් හදා කඳුළු විල දිගේ නොපෙනී ගියදෝ අම්මා (නිවන් මං පෙතේ ඔබ ගිය මං ලකුණු පෙනේ... ) (වඩිනා දා නිවන් පුතු සෙනේ වඩා... ) මා දෙස බලනු මට දැනේ කඳුළු කිරි පොවා....

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs