Skip to content

Lyrics

සිංහල
ජගන් මෝහිණී මධුර භාෂිණී චාරු දේහිණී කමල වාචිනී සරස්‌වතී දේවී වන්දේ සරස්‌වතී දේවී කම්පිත කංචන මලා කූචිත කිංකිණි නූපුර ජාලා පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා මීන මකර පංකජ රූපාකුල අංකික කුංකුම රේඛා පූර්ණ කුම්භ මික පීන පයෝධර පූරිතාමෘත ධාරා භාග්‍ය සාධන පුණ්‍ය මුර්ති ධර සුරපුර වර අභිරූපා දේහි දේහි වර දායක හස්‌තේ ශුභ මංගල මුද්‍රා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs