Skip to content

Lyrics

සිංහල
ජගදානන්දන මහා කාරුණික සිරසවන්දන ශීල ගුණෝපිත අනූපමේය වූ එවන් නාමයට නමස්‌කාර වේවා අහස උසට නැගි සවනක්‌ ඝණරැස්‌ කේතු මාලාවෝ මොහඳුර විනිවිද තිමිර පටල බිඳ භවාග්‍රයේ විහිදෙන යාමේ සවනේ ගෙවා දත් මහා ඥාණයට නමස්‌කාර වේවා මහී තලය මත සදා සරණ බඳු දයා සමුදාවෝ ගලා බසින සඳ නිවා අග්නි කඳ පුදා ප්‍රණාමය පා මඬලේ පාරමී පූරිත විපුල වීර්යට නමස්‌කාර වේවා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs