Skip to content

Lyrics

සිංහල
ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ (මේ ජීවන කතරේ).. සැප දුක සමබර වේ (උකුලේ ළමැදේ සමබර උසුලන).. ගැමි ලිය යන ගමනේ මුදු බඳ නැළවෙන සේ (කඳුවැටි ගංගා සාගර එකසේ).. පොළොවට සමබර වේ (මේ ජීවන කතරේ).. සැප දුක සමබර වේ (වැඩිවන ආශා මැඬලන වේගේ).. ජීවන මඟ කැළඹේ ඒකම රසමුසු වේ (මහ මඩ වගුරේ වන විල් මතුවේ).. පියුම් පිපී නැටවේ (මේ ජීවන කතරේ).. සැප දුක සමබර වේ ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs