Skip to content

Lyrics

සිංහල
ඉපිද මැරේ යළි ඉපදේ නොතිර සසර සාගරේ අතරතුරේ නොමැරි මැරේ දස දහස් වරේ නිසල නැතේ සසල වෙතේ - නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ කුමට නැටුම් කෙළි කවට සිනා දා මරුට නොමැත කිසි විටකදි බාදා ඔබට නොදන්වා මරු මෙහි ආදා යන්නට සිදු වන්නේ - ඉන්නට බැරි වන්නේ නොතිර සසර සාගරේ කුණු කය නිසරුයි - නැත පවතින්නේ කළ හොද පමණයි - මෙලොව රැදෙන්නේ නැති බැරිකම ලෙඩ දුක ඇතිවන්නේ අපටයි මිනිසුනේ - ඇයි එය නොසිතන්නේ නොතිර සසර සාගරේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs