Skip to content

Lyrics

සිංහල
පාළුව තනිකම තුරන් කරන්නට අරුණලු කැන්දා මා වෙත එන්නේ කාත් කව්රුවත් නැති මගේ ලෝකෙට ඔබ පමණයි තනියට ළඟ ඉන්නේ හෙවනැල්ලේ සැපතේදී මා ළඟ තුටුවන සේ විපතේදී නෑ හැරදා යන්නේ යන එන හැමතැන තනියට එන නුඹ පාළු දැනෙන රෑ නෑ ළඟ ඉන්නේ හෙවනැල්ලේ අඳුරට ඉඩ දී මා හැර යන නුඹ වෙනතක කොයි දෝ ඇයි සැඟ වෙන්නේ රැයක් එපා නුඹ නැති නම් තනියට දවස පුරා දිනිදුනි පායන්නේ හෙවනැල්ලේ

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs