Skip to content

Lyrics

සිංහල
අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ හිතේ පින් ගඟක් සේ පිටාරේ ගලන්නේ සිතින් පව් කළත් මා සමා වී බලන්නේ ඇගේ හිත නිවෙන්නයි මෙසේ පින් කරන්නේ අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ හිතේ පින් ගඟක් සේ පිටාරේ ගලන්නේ ඔබේ නෙතු හැඬුවත් දයාවක් නොදේදෝ සමාදාන වීමත් මුලාවක් සිතේදෝ සිඳක් ඉවසුවොත් නම් දුකක්වත් හිතේවී ඔබයි වරද කරමින් නිදොස් යැයි කීයූවේ අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ හිතේ පින් ගඟක් සේ පිටාරේ ගලන්නේ එදා සිල් ගනිද්දී එකෝමෙක වතාවක් අනේ නැද්ද මතකේ ඇසූ බණ කතාවක් තවත් හිත පෙලයි නම් හිතක් හොඳ වුණාමත් කුසල් කරමු ආයෙත් උපන් මතු භවේටත් අතේ මල් මිටක් නෑ විහාරේ වඳින්නේ හිතේ පින් ගඟක් සේ පිටාරේ ගලන්නේ සිතින් පව් කළත් මා සමා වී බලන්නේ ඇගේ හිත නිවෙන්නයි මෙසේ පින් කරන්නේ

More by Ajith Muthukumarana

View all songs by Ajith Muthukumarana →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...