Skip to content

Lyrics

සිංහල
(සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ලෙන්ගතු ඇසුරකට මට දැන් අවසරද... ) ආදර වදන් දිගේ ගලනා සුවඳ ඔබේ සඳ එළියක්ය ලඳේ සිත්මල කලු වුණේ සුදු අරලියා මල.... මාළිගා දොරටු වසා ආවෙමි ඔබව සොයා ඈතක යන්න එපා මා ළඟ හිඳින තුරා සුදු අරලියා මල....

More by Ajith Muthukumarana

Thissamaharama Perahare

Ajith Muthukumarana

Sindu

තිස්ස මහාරාම පෙරහැරේ ඉස්සරහාම කස පුපුරන්නේ මගේ බිඳුණු හිතත් කසයක් වාගේ (ඇයි මේ ත...

Suwanda Mage

Ajith Muthukumarana

Sindu

සුවඳ මගේ තවම දැනෙනවද ප්‍රියේ ඔබට දුකක් හිතෙනවද තාමත් මට වෛර කරනවද දැන්වත් මට සමා...

Sandata Hakinam Sanda Kagasa Kiyawii

Ajith Muthukumarana

Sindu

(සඳට හැකිනම් සඳ කෑගසා කියාවි මගෙ වරදක් නැති බව හිරුට දැනේවි ඔබගෙ සුවඳින් මා හද ස...

Rathu Pata Handawe

Ajith Muthukumarana

Sindu

රතු පාට හැන්දෑවේ වෙනද හමුවන පාරේ අද මං විතරයි ඉන්නේ නොකියාම ඇයි යන්නේ

Rahasak Kiyai Ae

Ajith Muthukumarana

Sindu

රහසක් කියයි ඈ නිමල සිතින් මට දෙනුවන් කියයි ඒ රහසේ සැබෑ වග එනමුදු මුවින් ඈ නොකියය...

Pasal Bime Hamuwu

Ajith Muthukumarana

Sindu

පාසැල් බිමේ හමුවූ සුර කුමරියේ සිප් සතර සේ ඉඩදෙන් මට ඔබ ළයේ සරසවි බිමේ මතුදා හමුව...

View all songs by Ajith Muthukumarana →

Similar Songs