Skip to content

Lyrics

සිංහල
රතු පාට හැන්දෑවේ වෙනද හමුවන පාරේ අද මං විතරයි ඉන්නේ නොකියාම ඇයි යන්නේ නැතිවාද දුක දන්නේ වේදනා නිවලා ආදරෙයි කියලා මටම ඉපදිලා මා ලගින් උන්නා කදුළු කැට මගේ නැතිවාද තේරෙන්නේ රතු පාට....... ඇස පියන් වැසිලා හිතත් නැවතීලා මාව තනි කරලා ඇත ඔබ යනවා නිසල ඔබ අයේ කවදාද යලී එන්නේ රතු පාට.......

More by Ajith Muthukumarana

Thissamaharama Perahare

Ajith Muthukumarana

Sindu

තිස්ස මහාරාම පෙරහැරේ ඉස්සරහාම කස පුපුරන්නේ මගේ බිඳුණු හිතත් කසයක් වාගේ (ඇයි මේ ත...

Suwanda Mage

Ajith Muthukumarana

Sindu

සුවඳ මගේ තවම දැනෙනවද ප්‍රියේ ඔබට දුකක් හිතෙනවද තාමත් මට වෛර කරනවද දැන්වත් මට සමා...

Sudu Araliya Mala

Ajith Muthukumarana

Sindu

(සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ලෙන්ගතු ඇසුරකට මට දැන් අවසරද...

Sandata Hakinam Sanda Kagasa Kiyawii

Ajith Muthukumarana

Sindu

(සඳට හැකිනම් සඳ කෑගසා කියාවි මගෙ වරදක් නැති බව හිරුට දැනේවි ඔබගෙ සුවඳින් මා හද ස...

Rahasak Kiyai Ae

Ajith Muthukumarana

Sindu

රහසක් කියයි ඈ නිමල සිතින් මට දෙනුවන් කියයි ඒ රහසේ සැබෑ වග එනමුදු මුවින් ඈ නොකියය...

Pasal Bime Hamuwu

Ajith Muthukumarana

Sindu

පාසැල් බිමේ හමුවූ සුර කුමරියේ සිප් සතර සේ ඉඩදෙන් මට ඔබ ළයේ සරසවි බිමේ මතුදා හමුව...

View all songs by Ajith Muthukumarana →

Similar Songs