Skip to content

Lyrics

සිංහල
විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ මගේ සොඳුරු ළඳුනේ හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම පුරාණේ ඔබට විරහ ගිනි නොගෙනේවා ඔබට විරහ ගිනි නොගෙනේවා තනිකම රජයන පාලු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබ දිවි අරණේ රුවන් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා මැණික් පහන් වැට දැල්වේවා.

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs