Skip to content

Lyrics

සිංහල
කඳුළු කතාවේ නිමක් දුටුව දා සිහින ලතාවේ මලක් පිපුනු දා.. සතුටු ගඟක් ගැලුවා - හදට හදක් බැඳුනා & 2 ආසිරි චාමර පවන් සැලී සෝ දුක් සංකා සෙමින් වැකී දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ අපේම ලොව අප තනිවූවේ සුසුමක පාකර හසුන් යවා දෙතැනක තනිවී හඬා දොඬා ගෙවූ අතිතෙන් අප සමුගන්නෙමු අළුත් ලොවක රන් කිරුළු දරා

More by W.D.Amaradewa

View all songs by W.D.Amaradewa →

Similar Songs