Skip to content

Lyrics

සිංහල
ධීන නොවෙයි කිසිදා තම්ඹපන්නි මාතා සොඳුරු අනාගත පරම ප්ර්භාතය උදා කලේ කවුදැයි මිනිසුන්ට මතකයි මරණ බියෙන් තැති ගැනුනු අතීතය නිමා කලේ කවුදැයි මිනිසුන්ට මතකයි හේ ..... වසන්තයට අධිවේගෙන් යන්නට මං මාවත් තැනිලා නිලට නිලේ කෙත් වතු යායට පෙනෙනා ඉතිං සිනාසෙමු නිදහස් සුළඟට - අපේ හුස්ම ඈඳා නාතම්දේ නාතම්දෙනා ධීන නොවෙයි කිසිදා තම්ඹපන්නි මාතා හේ ...සූසැට ශිල්පෙන් ලොවම දිනන්නට පැටවු අවදි කරනා එකම හීනයේ මවු පියො පේවීලා අමතක කරයිද මෙතරම් වෙනසක් මිනිසෙකු නම් කිසිදා

More by Upeka Nirmani

Thawa Eka Parak

Upeka Nirmani

Sindu

තොල්පෙති විදහා කන් පෙති සොයනා මූණට එබිකම් පානවා ඕනෑවට වැඩිදෝ මගේ පෙම්වතා ඕනෑවට ව...

Supem Wee Sithina

Upeka Nirmani

Sindu

සුපෙම් වී සිතිනා සඳ කතාව මා පතනා හැඟුම් වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා (පෙම වෑහිලා...

Seethala Yame

Upeka Nirmani

Sindu

රෑ සඳ යායේ ආවා රන් මල්බර මනමාලි දේදුනු මායාගේ නම සංවර කවිකාරි දිව්රලා පෙම් හිත ප...

Sihina Adare

Upeka Nirmani

Sindu

ආදර සුවඳක් වී ආවාදෝ මෙසේ හමු වූවාදෝ සංසාරේ ළංවීලා උන්නාදෝ කෙසේ ළං වූවාදෝ මේ තරමි...

Sanda Mitiyawathe

Upeka Nirmani

Sindu

සඳ මිටියාවතේ නිල් අහසේ සිත්තම් සැලුණා සඳ සාවිගේ තෙලි තුඩෙන් ගෑ මිතුදම් පෑ දොලෙන්...

Pivithuru Sithak Aran

Upeka Nirmani

Sindu

පිවිතුරු සිතක් අරන් ඔබ එනවානම් ඔබ ගැන සිතන්න පතන්න මම සුදානම් මා හද තෙමා පෙමින්...

View all songs by Upeka Nirmani →

Similar Songs