Skip to content

Lyrics

සිංහල
(ඔබම වේ හද ගීතේ ඉඩ හදාගෙන මහදේ හිත කොනිත්තයි ජීවිතේ හරිම තිත්තයි හීනයටවත් එන්නේ ඇයි කඳුළු මදි වෙයි දෙනෙතේ ලොවටම හොරා රෑ නිදි වරමි සදා හුළඟේ පාවෙලා ආවත් ළංවෙලා ඉන්න ඇත්නම් විඳිමි ආදරේ මා ඒ තරම් ආදරෙයි කඳුළු සාගරේ ගිලෙමින් නොදෙන ආදරේ නාමෙන් හුස්ම වැටෙනක් මා ඉන්නෙමි තනි වී.... ) හුළඟේ පාවෙලා ආවත් ළංවෙලා ඉන්න ඇත්නම් විඳිමි ආදරේ මා ඒ තරම් ආදරෙයි කඳුළු සාගරේ ගිලෙමින් නොදෙන ආදරේ නාමෙන් හුස්ම වැටෙනක් මා ඉන්නෙමි තනි වී කඳුළු සාගරේ.......

More by Upeka Nirmani

Thawa Eka Parak

Upeka Nirmani

Sindu

තොල්පෙති විදහා කන් පෙති සොයනා මූණට එබිකම් පානවා ඕනෑවට වැඩිදෝ මගේ පෙම්වතා ඕනෑවට ව...

Supem Wee Sithina

Upeka Nirmani

Sindu

සුපෙම් වී සිතිනා සඳ කතාව මා පතනා හැඟුම් වී පෙමිනා ඔබ නිසාම මා නිවෙනා (පෙම වෑහිලා...

Seethala Yame

Upeka Nirmani

Sindu

රෑ සඳ යායේ ආවා රන් මල්බර මනමාලි දේදුනු මායාගේ නම සංවර කවිකාරි දිව්රලා පෙම් හිත ප...

Sihina Adare

Upeka Nirmani

Sindu

ආදර සුවඳක් වී ආවාදෝ මෙසේ හමු වූවාදෝ සංසාරේ ළංවීලා උන්නාදෝ කෙසේ ළං වූවාදෝ මේ තරමි...

Sanda Mitiyawathe

Upeka Nirmani

Sindu

සඳ මිටියාවතේ නිල් අහසේ සිත්තම් සැලුණා සඳ සාවිගේ තෙලි තුඩෙන් ගෑ මිතුදම් පෑ දොලෙන්...

Pivithuru Sithak Aran

Upeka Nirmani

Sindu

පිවිතුරු සිතක් අරන් ඔබ එනවානම් ඔබ ගැන සිතන්න පතන්න මම සුදානම් මා හද තෙමා පෙමින්...

View all songs by Upeka Nirmani →

Similar Songs