Skip to content

Lyrics

සිංහල
ගෙලේ රන් මාල දා හැඩවී කරේ රන් තෝඩු දා සැරසී මගේ මනමාලී වී නුඹ කවදාදා මා වෙත එන්නේ කියන් මැණිකෝ ගෙලේ රන් මාල දා .... බැන්දු සිනා සඳ වගේ මුහුනේ දැක්කාම හිත බැඳුනේ පෙන්නා අගේ හද රුඳි සෙනෙහේ ඉන්නම් බැඳී එක සේ නැත දායාද ඕනේ කිසිදාක නෝනේ ඔබ දෑත හිමි වේ නම් සුදු නෑනා මාගේ කරකාරේ බැඳගෙන පණ වාගේ රැක ගන්නම් මගේ පණ වාගේ රැකගන්නම් ගෙලේ රන් මාල දා ..... බන්දා තොරණ් හැමටම කියලා හද්දා මගුල් කනවා කැන්ඳා අරන් යන දා මැණිකා ගම්මානේ එළි වෙනවා පැළේ රන් පහන වාගේ ඔබ ඉන්න ඕනේ හැමදාම සංතෝසෙන් සුදු නෑනා මාගේ කරකාරේ බැඳගෙන පණ වාගේ රැක ගන්නම් මගේ පණ වාගේ රැකගන්නම් ගෙලේ රන් මාල දා .....

More by Upali Kannangara

Sandarenu Obe Nayane Bendi Adare Sihile

Upali Kannangara

Sindu

සඳරේණු ඔබෙ නයනේ බැඳි ආදරේ සිහිලේ සුවඳින් පිරි කුසුමක් ලෙසේ මගෙ ආදරේ රැදුනේ......

Parata Kittuwa Del Gasa

Upali Kannangara

Sindu

පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා අතේ තිබුණු රන් සුළැඟිළි තණ්ඩ...

Mage Ihe Malak Pipune (Mage Pabawathi)

Upali Kannangara

Sindu

මගේ ඉහේ මලාක් පිපුණේ නිසා නුඹගේ සැබෑ ප්‍රේමේ එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳි...

Kiri Wadunu Goyama

Upali Kannangara

Sindu

කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා ඔය නියර දිගේ පෙළට වරෙල්ලා හැම දෙවියෝ සිහි කරපල්ලා...

Iwasillak Na

Upali Kannangara

Sindu

ඉවසිල්ලක් නෑ දකින තුරා ඔයසුදු මූන නුඹේ සැනසිල්ලක් නෑ ලැබෙනතුරා මට ඔය දෑත නගේ

Dumbara Mitiyawatha Paththe

Upali Kannangara

Sindu

දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මනේක මැද්දේ අද්දර වැට ගාවයි උන්නේ ගින්දර වාගේයි...

View all songs by Upali Kannangara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...