Skip to content

Lyrics

සිංහල
ඉවසිල්ලක් නෑ දකින තුරා ඔයසුදු මූන නුඹේ සැනසිල්ලක් නෑ ලැබෙනතුරා මට ඔය දෑත නගේ ඇස්වහ නෑ කටවහ නෑ නුඹෙ රූපෙට උපමා නෑ මනලෝල හිනාවට ආස වෙලා මගෙ සිත උන්මාද වෙලා ඉවසිල්ලක් නෑ............ දුටුව දිනේ මන බැදුනේ, නුඹෙ දඟකාර නිසා තවත් අගේ වැඩිවෙන්නේ , ආඩම්බර හින්දා හඳක් වගේ සුදු මූනේ, දිලෙන හිනා දැකලා මටත්හොරා බොලඳ මගේ, සිත මනමාලවෙලා ඉවසිල්ලක් නෑ........... මල් වයසේ සමනලියේ, නුඹෙ ආදරය පතා මතුවෙන්නේ හද පතුලේ, ඇති ආදරය නිසා හැමමොහොතේ, ලතැවිල්ලේ මම ඉන්නේ ඉවසා හැංගෙන්නේ, ඇයි කෙල්ලේ, ආදර හිත හංගා

More by Upali Kannangara

Sandarenu Obe Nayane Bendi Adare Sihile

Upali Kannangara

Sindu

සඳරේණු ඔබෙ නයනේ බැඳි ආදරේ සිහිලේ සුවඳින් පිරි කුසුමක් ලෙසේ මගෙ ආදරේ රැදුනේ......

Parata Kittuwa Del Gasa

Upali Kannangara

Sindu

පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා අතේ තිබුණු රන් සුළැඟිළි තණ්ඩ...

Mage Ihe Malak Pipune (Mage Pabawathi)

Upali Kannangara

Sindu

මගේ ඉහේ මලාක් පිපුණේ නිසා නුඹගේ සැබෑ ප්‍රේමේ එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳි...

Kiri Wadunu Goyama

Upali Kannangara

Sindu

කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා ඔය නියර දිගේ පෙළට වරෙල්ලා හැම දෙවියෝ සිහි කරපල්ලා...

Gele Ran Mala Da Hadawi

Upali Kannangara

Sindu

ගෙලේ රන් මාල දා හැඩවී කරේ රන් තෝඩු දා සැරසී මගේ මනමාලී වී නුඹ කවදාදා මා වෙත එන්න...

Dumbara Mitiyawatha Paththe

Upali Kannangara

Sindu

දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මනේක මැද්දේ අද්දර වැට ගාවයි උන්නේ ගින්දර වාගේයි...

View all songs by Upali Kannangara →

Similar Songs