Skip to content

Lyrics

සිංහල
මගේ ඉහේ මලාක් පිපුණේ නිසා නුඹගේ සැබෑ ප්‍රේමේ එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳිනේ මනු ලොවේ සුරංගනියේ රකිම් නිසැකේ මගේ පණ සේ එනු මගේ සුරාජිනියේ දෙනු සුවේ අමා තොසිනේ... පූෂ්පෙකී නුඹ නාරිලතා මන බැඳුනේ ප්‍රාණෙ ලෙසේ ග්‍රීෂ්මෙකී නුඹෙ ආලෙ නිසා හද පිරුණේ ප්‍රේම රසේ පායනා ආකාශයේ පුන් චන්ද්‍රයා විලසේ... එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳිනේ මගේ ඉහේ මලාක් පිපුණේ නිසා නුඹගේ සැබෑ ප්‍රේමේ එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳිනේ... රාත්තරන් සොඳ කිසිම කලේ කිසි අඩුවක් වේද අගේ ඉස්ථිරයි මගෙ ආලෙ එසේ සිත සැකයාක් කුමට නගේ පායනා ආකාශයේ පුන් චන්ද්‍රයා විලසේ... එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳිනේ මගේ ඉහේ මලාක් පිපුණේ නිසා නුඹගේ සැබෑ ප්‍රේමේ එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳිනේ... මනු ලොවේ සුරංගනියේ රකිම් නිසැකේ මගේ පණ සේ එනු මගේ සුරාජිනියේ දෙනු සුවේ අමා තොසිනේ... එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳිනේ එනු මගේ සුරාජිනියේ දෙනු සුවේ අමා තොසිනේ එනු මගේ පබාවතීයේ...

More by Upali Kannangara

Sandarenu Obe Nayane Bendi Adare Sihile

Upali Kannangara

Sindu

සඳරේණු ඔබෙ නයනේ බැඳි ආදරේ සිහිලේ සුවඳින් පිරි කුසුමක් ලෙසේ මගෙ ආදරේ රැදුනේ......

Parata Kittuwa Del Gasa

Upali Kannangara

Sindu

පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා අතේ තිබුණු රන් සුළැඟිළි තණ්ඩ...

Kiri Wadunu Goyama

Upali Kannangara

Sindu

කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා ඔය නියර දිගේ පෙළට වරෙල්ලා හැම දෙවියෝ සිහි කරපල්ලා...

Iwasillak Na

Upali Kannangara

Sindu

ඉවසිල්ලක් නෑ දකින තුරා ඔයසුදු මූන නුඹේ සැනසිල්ලක් නෑ ලැබෙනතුරා මට ඔය දෑත නගේ

Gele Ran Mala Da Hadawi

Upali Kannangara

Sindu

ගෙලේ රන් මාල දා හැඩවී කරේ රන් තෝඩු දා සැරසී මගේ මනමාලී වී නුඹ කවදාදා මා වෙත එන්න...

Dumbara Mitiyawatha Paththe

Upali Kannangara

Sindu

දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මනේක මැද්දේ අද්දර වැට ගාවයි උන්නේ ගින්දර වාගේයි...

View all songs by Upali Kannangara →

Similar Songs