Skip to content

Lyrics

සිංහල
දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මනේක මැද්දේ අද්දර වැට ගාවයි උන්නේ ගින්දර වාගේයි සිත ගත්තේ නුදුටු විලාසේ ඇයි මගහැර යන්නේ සිතට මගේ නෑ වාවන්නෙ නුදුටු විලාසේ ඇයි මගහැර යන්නේ සිතට මගේ නෑ වාවන්නෙ දුම්බර මිටියාවත පැත්තේ... කන්ද කපා සද පාන වවිලාසේ ආල නුරා පා උබ පිටගම් යන්නේ නාන තොටේදී නෑ විහිළු කරන්නේ කොඩූ නුබේ අත නෑ මට හිමිවන්නේ මදිවට පෙර පින් මන් ගැන ඇවිදින් නුබලට හොද කලක් ගෙවී යන් අනේ මදිවට පෙර පින් මන් ගෙන ඇවිදින් නුබලට හොද කලක් ගෙවී යන් දුම්බර මිටියාවත පැත්තේ.../ සෝඩි ටිකිරි ලැම මල් මාලා වැසි යන් තෝඩු කනේ ලා රන් සේල එතියන්.. වෙන්වෙන දා නෙත කදුලැලි නොසලන් ඉද හිටලා මට ගම් දොරදී පේනීයන් මදිවට පෙර පිං මන් ගෙන ඇවිදින් නුඹලාට හොද කලක් ගෙවී යන් අනේ මදිවට පෙර පින් මන් ගෙන ඇවිදින් නුබලට හොද කලක් ගෙවී යන් දුම්බර මිටියාවත පැත්තේ.../

More by Upali Kannangara

Sandarenu Obe Nayane Bendi Adare Sihile

Upali Kannangara

Sindu

සඳරේණු ඔබෙ නයනේ බැඳි ආදරේ සිහිලේ සුවඳින් පිරි කුසුමක් ලෙසේ මගෙ ආදරේ රැදුනේ......

Parata Kittuwa Del Gasa

Upali Kannangara

Sindu

පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා අතේ තිබුණු රන් සුළැඟිළි තණ්ඩ...

Mage Ihe Malak Pipune (Mage Pabawathi)

Upali Kannangara

Sindu

මගේ ඉහේ මලාක් පිපුණේ නිසා නුඹගේ සැබෑ ප්‍රේමේ එනු මගේ පබාවතීයේ දෙනු සුවේ අමා සොඳි...

Kiri Wadunu Goyama

Upali Kannangara

Sindu

කිරි වැදුණු ගොයම මෙන්න පැහීලා ඔය නියර දිගේ පෙළට වරෙල්ලා හැම දෙවියෝ සිහි කරපල්ලා...

Iwasillak Na

Upali Kannangara

Sindu

ඉවසිල්ලක් නෑ දකින තුරා ඔයසුදු මූන නුඹේ සැනසිල්ලක් නෑ ලැබෙනතුරා මට ඔය දෑත නගේ

Gele Ran Mala Da Hadawi

Upali Kannangara

Sindu

ගෙලේ රන් මාල දා හැඩවී කරේ රන් තෝඩු දා සැරසී මගේ මනමාලී වී නුඹ කවදාදා මා වෙත එන්න...

View all songs by Upali Kannangara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...