Skip to content

Lyrics

සිංහල
සැබෑ මූණ හංගාගෙන මූණු බැඳන් රෑ අඳුරේ නටන නැටුම් කවදා හෝ නටන්න වෙනවා එළියේ... ඇත්ත මූණ ඇති සැටියෙන් පෙන්වා සිටියොත් පෙර සේ ලැජ්ජා වෙන්නට කරුණක් ඇතිවෙන් නෑ කලේ... (ඒකනේ කියන්නේ වෙස්මූණු බැඳන් හැමදාම ඉන්නට බෑ කියලා...) බොරුවට ආයුෂ ඩිංගයි ලබන දිනුම සුළු මොහොතයි සඟවනු බෑ කිසිම දිනෙක බොරුව උඩට ඉස්මතු වෙයි..... මැණික් කැටය වැනිය ඇත්ත අගය අඩු නොවේ කවදත් ඇත්තට ඇති තැන බොරුවෙන් මකන්න බෑ සහතිකමයි.....

More by Unknown

Vera Veeriya

Unknown

Sindu

වෙර වීරිය ඇත්තේ සිතේ පියකරු බව ඇතත් වතේ දහදිය නොම හැලෙන ගතේ ඔබ පොළොවට බරකි පුතේ....

Vibage Vibage

Unknown

Sindu

[ විභාගෙ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ

Thethragni (Petali Giya Divi Kathare)

Unknown

Sindu

පැටලී ගිය දිවි කතරේ සෙවණක් සොයමින් යන අතරේ නොතිබුණි නම් ඔබගේ සෙනෙහේ (මා තවමත් අඳ...

Sinhala Awurudu Kale Awilla

Unknown

Sindu

සිංහල අවුරුදු කාලේ ඇවිල්ලා සිත් වල එරබදු මල් පිපිලා සන්තෝසෙන් අප ඔබ කාගෙත් මුව ප...

Siri Lanka Pure Me

Unknown

Sindu

සිරිලංකපුරේ මේ බෝ ඈත පුරාණේ සිට නා නා දේසේ පරසිද්ද වූ නාටක කෝලම් රංග මේ දක්වම්.....

Sagare Wage Syllabus (A Level Movie)

Unknown

Sindu

සාගරේ වගේ සිලබස් පතරංගේ වගේ රිවිෂන් ඉවරයක් නැතුව පැවරුම් මේ සේරම මැද්දේ පොඩි වලක...

View all songs by Unknown →

Similar Songs

Lassanata Idunu

Chinthy

Baila

(ලස්සනට ඉදුනු වැලට හැදුනු කොමඩු පිපිඤ්ඤා පුර හඳ දඟකර හිත විසකර පස්ස රතිඤ්ඤා පණ හ...

Oba Lassanai Mata Oba Hari Lassanai

Gypsies

Baila

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි ආඩම්බරයි මට හරි ආඩම්බරයි ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස...

Goyam Kapanawa Manike

Annesley Malawana

Baila

ගොයන් කපනවා මැණිකේ වේලේ නෙලනවා මැණිකේ ලිඳේ නානවා පොඩි මැණිකේ.... ඇගේ වාසනා මහිමය

Ekai Dekai Thunai

Nihal Nelson

Baila

(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...

Yaluwo Api Yaluwo

Gypsies

Baila

යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...

Wakkada Langa

Amaradeva

Baila

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...