Skip to content

Thethragni (Petali Giya Divi Kathare)

Unknown Sindu 1980s - 1990s Nostalgic

Lyrics

සිංහල
පැටලී ගිය දිවි කතරේ සෙවණක් සොයමින් යන අතරේ නොතිබුණි නම් ඔබගේ සෙනෙහේ (මා තවමත් අඳුරේ...... ) පැටලී ගිය....... නිමක් නැති සයුරේ නිමක් නැතිව සරනා ප්‍රදාමියක මෙන් අන්ත සිහින දකිනා විජ්ජාවක් දීලා සසර ගමන් කරමින් යන මග නොදැනී කුමක් කරන්නටදෝ..... (තේත්‍රාග්නි..... ) මගේ මවයි ඔබයි සෙනෙහස මා හට දුන් සිත් කිරි රුධිරෙන් මා සනසාලු අපි යායුතු වෙමු ඔබෙන් ඈතට වී (මව්නි ඔබ හැර වෙන්ව යනු කෙලෙසේ...... ) (තේත්‍රාග්නි..... )

More by Unknown

View all songs by Unknown →

Similar Songs