Skip to content

Lyrics

සිංහල
ඇහිපිල්ලමක් අතර සැඟවෙන්න රහසේ සීතලම කඳුලක්ද නවතින්න දෑසේ උණුසුම්ව සුසුමක්ව නැවතින්න මහදේ මිහිරේ මිහිරේ මිහිරේ... මේ මියුරු ගී හඬද ගී පැලද ඔබගේ මේ පිරුණු දෙකොපුල්ද තොල් පෙතිද ඔබගේ සුළඟින්ද ගිනි පවන සියො ළඟම ඔබ ගියා මිහිරේ මිහිරේ මිහිරේ... හැමදාම පෙම් හීන මැද රෑට ගැවසෙන්න කොඳුරන්න රස රහස මා ළඟම ඇලවෙන්න මල් කැකුළු මත සොඳුරු පොද වැස්ස වස්සන්න මිහිරේ මිහිරේ මිහිරේ... ඇහිපිල්ලමක් අතර...

More by Umariya Sinhawansa

View all songs by Umariya Sinhawansa →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...