Skip to content

Lyrics

සිංහල
සිනහ කෝ දැන් හීනයේ ගං තෙරේ මා පාළුවේ සොයා එන්නේදෝ මුළු ජීවිතේ . . . තනිව හඬනා පෙම් හීනයේ සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . . විහඟ ගීවැල් රැව් දිදී දවයි මා මේ තනිකමේ සොයා එන්නේදෝ මුළු ජීවිතේ . . . හදෙහි රැඳෙනා සිත්තම් ඔබේ සිතේ බොඳවී තිබුණා මුළු ජීවිතේ . . . පැතුම මාගේ තුන්හිතේ මා ඔබේ මා හීනයේ සොයා එන්නේදෝ මුළු ජීවිතේ . . . අවදි කරව මතකය ඔබේ කඳුළු සලමි හැරදා මුළු ජීවිතේ . . . තනිව හඬනා පෙම් හීනයේ සුසුම් එවමි තවරා මුළු ජීවිතේ . . .

More by Umariya Sinhawansa

View all songs by Umariya Sinhawansa →

Similar Songs