Skip to content

Lyrics

සිංහල
අවනත නෑ මගේ හුස්මක් පාසා පපුවේ ඇහිදාර දිගේ ඔය රූපේ දිවෙන රැයේ නොදැනී දැනුණාදෙන් ආදරේ වෙන කව්රුත් නෑනේ ඔබ වගේ...... ගෙවෙනා තත්පරයක් ගානේ ගැහෙනා හද ගැස්මේ තාලේ මුමුණයි හීන් හඬින් වාගේ (ඔබමයි ඕනේ සංසාරේ.... ) නැතුවම බෑ ඔබේ සුවපත් කරනා සෙනෙහේ මග ගාව තියේ නම් වාරේ හැමදා මේ රකිමි මියෙනා තෙක් මැණික සේ වෙන කව්රුත් නෑනේ ඔබ වගේ...... ගෙවෙනා හැම...... අවනත නෑ මගේ...... ගෙවෙනා හැම......

More by Tehan Perera

View all songs by Tehan Perera →

Similar Songs