Skip to content

Lyrics

සිංහල
නාඳුනනා සුභ හීනේ සුව මැව්ව සුරඟන නුඹදෝ හාද වෙලා මල් වාරේ වස්සාන උණුහුම මගෙදෝ මගේ වාගේ දැනුණා නෙතු වින්ද මොහොතේ හා භව ගාණක් රැඳුනා එක හීනයක මා පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා සතුටින් ඇස් තෙමුණා දුටුවාදෝ මන්දා ළඟ රැඳෙමි මා දිවි තුරා මම රකිනවා පණ සදා....... දෑස අයා ළඟ ඉන්නම් පිළිගන්න මාගේ සෙනෙනේ පාළු පුරමි මං කවදත් අදහන්න බැරි වෙන තරමේ මගේ වාගේ දැනුණා නෙතු වින්ද මා හිතේ හා භව ගාණක් රැඳුණා එක හීනයක මා...... (පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා සතුටින් ඇස් තෙමුණා දුටුවාදෝ මන්දා ළඟ රැඳෙමි මා දිවි තුරා මම රකිනවා පණ සදා....... /)

More by Tehan Perera

View all songs by Tehan Perera →

Similar Songs