Skip to content

Lyrics

සිංහල
උණුහුම මදි වගේ නම් උණු කඳුලක දැවටෙන්නම් හදවත ගැහෙනා සරින් මා නැලවෙන්නම් මට නිදිමත වෙනකන් තුරුලේ හැංඟෙන්නම් දෑඟිලි නලල පුරා සිතුවම් අඳිමින්...... හිරිවැටුණු මගේ දෙතොලේ සීතල නැති කරලා හැංඟිච්ච ඔය සුසුමේ උණුහුම මට දීලා හද ගැස්ම අද ඔබේ නම් හොඳටම වැඩිවීලා කුළුඳුල් හැඟුමේ රස දී.... මට නිදිමත වෙන් නෑ කිමදෝ මම දන් නෑ ඔබ ළඟ ඉන්නා විට ඇස් පිය වෙන්නෑ යන්නට දෙන්නට බෑ අද නම් තනිවනු බෑ තුරුලේ මියැදෙන්නට මට අවසර නම්...... හිරිවැටුණු මගේ.....

More by Tehan Perera

View all songs by Tehan Perera →

Similar Songs