Skip to content

Lyrics

සිංහල
වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ.. දුන්නු හැඟුමක මාගේ මතකය නෑ වෙනස් වූයේ.. ආදරය ගැන මාගේ සිහිනය ඈ ලඟයි තිබුනේ.. සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ... මැව්ව සිතුවම් ඈත අහ‍සේ පායනා තරු සේ.. අන්ධකාරය හා බැදී උන්නා ඔබ හා මා ආදරෙන් බැදුනා.. ඔබ හා මා ආදරෙන් බැදුනා.. වින්ද ප්‍රේමය.../ උන්නු සෙනෙහස ඈත අහසේ මාලිගාවක් සේ.. ප්‍රාර්ථනාවක් වී හදේ උන්නා ඔබ හා මා ආදරෙන් බැදුනා.. ඔබ හා මා ආදරෙන් බැදුනා.. වින්ද ප්‍රේමය...

More by Tehan Perera

Wena Kauruth Na

Tehan Perera

Sindu

අවනත නෑ මගේ හුස්මක් පාසා පපුවේ ඇහිදාර දිගේ ඔය රූපේ දිවෙන රැයේ නොදැනී දැනුණාදෙන්...

Weeraya Nubai

Tehan Perera

Sindu

සිහිනේ රැඳුනා නුඹ කිරුළ පැළඳු දිනේ හදෙහි ඇඳුනා දිරි දුන්නු සිනහා නුඹේ සසඳන්න ලෝක...

Unuhuma 2

Tehan Perera

Sindu

ආරාධනා නෙතගින් ගෙනා සංසාර සිහීනේ දෙහද යා කරා හංගා ගෙනා මල් අතුරලා දෙව්ලිය මගේ කො...

Unuhuma 3 (Nadunana Suba Heene)

Tehan Perera

Sindu

නාඳුනනා සුභ හීනේ සුව මැව්ව සුරඟන නුඹදෝ හාද වෙලා මල් වාරේ වස්සාන උණුහුම මගෙදෝ මගේ...

Unuhuma

Tehan Perera

Sindu

උණුහුම මදි වගේ නම් උණු කඳුලක දැවටෙන්නම් හදවත ගැහෙනා සරින් මා නැලවෙන්නම් මට නිදිම...

Soyuriye

Tehan Perera

Sindu

මගේ ළඟට වී සුරතල් වුණු හැටි යන්තමට වගේ මතකයි යළි දැකගන්නට ආසයි මල් කැකුලක් වගෙයි...

View all songs by Tehan Perera →

Similar Songs