Skip to content

Lyrics

සිංහල
සිතින් මා නොසැලී හිඳිද්දී කඳුල නුඹ ‍ඇවිදින් නිවා දැමුවේ නෙතේ පීඩා (නොබිඳිනූ මැනවී... ) (තනිව මා හඬනා වෙලාවේ සැලි සැලී සීතේ.... ) වැටුනු මහ වරුසා මතක් වේ නුඹ රැඳේ දෑසේ සිතින් මා නොසැලී..... (තවම මා නොදුටූ සිනා කැන් හමුනොවූ යාමේ... ) කඳුළ මට කරුණා කරන්නැයි අයැදිමී නිබදේ..... සිතින් මා නොසැලී.....

More by Tehan Perera

View all songs by Tehan Perera →

Similar Songs