Skip to content

Lyrics

සිංහල
(රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා අද මෙන් ළඳේ හෙට නෑ හමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ..... ) නා දළු දෙතොල් හසරැළි මත වෙලී ආ ගිය ගමන් සිහිව එයි යලි යලී අසමාන වු ඒ අප ආදරේ කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ...... අතිනත වෙලා පටලලා රන් හුයෙන් ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම් හෙට ඒ දිනේ දී සයුරෙන් එහා පිළිගන්නවාදෝ පැමිණි වහා..... රටකින් එහා ඉගිලී…...

More by Tehan Perera

View all songs by Tehan Perera →

Similar Songs