Skip to content

Lyrics

සිංහල
සිත්තම් සේයා අතරින් රූ චායා මැවෙනා සිහිනේ තරු අසලින් පායා සඳ දෙවඟනක් අහසේ සැතපිලා මා දෙස බලා උන්නා (නිල් තාරුකා පිරුණු ආකාහේ මල් වැස්සේ පිනි වැටුණු සඳ වාගේ...... ) සුර ලොවින් පැමිණේනා දෙවඟනකි නුඹ සදා...... නෙතඟින් පානා නුඹේ පැහැදුල් සිනහා නොසිතූ විලසින් හිත හිරිවට්ටනවා මේ පාළු හෝරාවේ නුඹ මගේ හිත පුරා සැරිසරනවා...... නිල් තාරුකා.......

More by Tehan Perera

View all songs by Tehan Perera →

Similar Songs