Skip to content

Lyrics

සිංහල
මට ඔයා මගේම හුස්ම වාගේ විදිනවා ඔයාව ජීවිතේ මැවෙනවා හිනාව හීන ගානේ දැනෙනවා ඔයාට ආදරේ ජීවිතේ මා වේදනා නිම වුණේ ඔබගෙ තුරුලෙ ලබැදියේ රෝස කම්මුලේ දෑස නැවතුනේ ආස රූපේ ඒ ඔයා මාව තේරුනේ ඔබට විතරමයි ලොවේ ඈත නොයමි නුබ දමා මට ඔයා මගේම හුස්ම වාගේ විදිනවා ඔයාව ජීවිතේ මැවෙනවා හිනාව හීන ගානේ දැනෙනවා ඔයාට ආදරේ ආව මග දිගේ මාව ඉවසුවේ රිදුනු වාරේ හිත හදා ආලවන්තියේ මේ වසන්තයේ ප්‍රාතිහාරේ නුබ තමා මට ඔයා මගේම හුස්ම වාගේ විදිනවා ඔයාව ජීවිතේ මැවෙනවා හිනාව හීන ගානේ දැනෙනවා ඔයාට ආදරේ ජීවිතේ මා වේදනා නිම වුණේ ඔබගෙ තුරුලෙ ලබැදිය

More by Tehan Perera

View all songs by Tehan Perera →

Similar Songs