Skip to content

Lyrics

සිංහල
වසන්තය ඇවිදින් මටත් හොරැහින් සිත් මල් පිපිලා හද විල් තෙමිලා වසන්තය ඔබ ගෙනැවිත් ගිලාන වූ හද සෝ ලතැවුල් පිස ඔබේම ඇසුරින් සුවපත් වූදා නොනිමි සෙනෙහසෙන් සිත උතුරා යයි ජීවිතයේ නව පැතුම් සොයා වසන්තය ඇවිදින් ... අඳුරට හුරු මුදු මගේ දැවුණු සිත ඔබේ වදනකිනි සැනසුම ලැබුවේ වියැකී යන්නට ඉඩක් නොදී යලි සුරකිමි ඔබ මා හද රඳවා වසන්තය ඇවිදින් ...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs