Skip to content

Lyrics

සිංහල
සුවිසි වරණින් දෙවි රැක වරණින් අරුණ උදා වේවා සම්බුදු සුවඳින් මිහි මඬල වැසී නිවී පහන් වේවා... දිනේවා මව් බිම ශ්‍රී ලංකා... ලෝ සතුන් නිතින අතිනතින් මිදී හචවතින් බැඳියේවා දෙව් බමුන් ලෙසින අග හිඟෙන් මිදී නෙක ඉසුරු උදා වේවා... සත් ගුණෙන් තෙමී මෙත් හැඟුම් පිරි නව ලොවක් උදා වේවා උප නූපන් භවේ හදවතින් බැඳී හෙළබිමේ ජනිත වේවා...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs