Skip to content

Lyrics

සිංහල
සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හව්හරණක් භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ ඔබේ බුදු වදනක් ගෙවා සුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ... යුගෙන් යුගයේ පතා ආයෙමි හිමියනේ ඔබේ ඔබේ මුදු සිහිලක් සොයා පිළිසරණක්... මහා කරුණා නුවන් දිය ගැඹරේ ගිලී සැනහී නිවා ගිනි සසරේ... පහන් වැට සේ සොයා ආයෙමි හිමියනේ ඔබේ ඔබේ නෙතු කැල්මක් සොයා පිළිසරණක්....

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs